Lanka Focus News

කොළඹ ජල කප්පාදුවක්

කොළඹ ජල කප්පාදුවක්

කොළඹ 01, සඳහා ජල සැපයුම අද (17) අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද ප.ව. 08:00 සිට හෙට (18) පෙ.ව. 08:00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේ ය.

මේ අතර කොළඹ 02, 03, 07, 08, 09, 10, 11 යන ප්‍රදේශවල අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares