Lanka Focus News

කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත වන්නේ මෙහෙමයි

කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත වන්නේ මෙහෙමයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු සඳහා අද පෙරවරු 10.30ට විවෘත කිරීමට නියමිතව ඇත.

ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු කටයුතු සඳහා අද මධ්‍යහන 12.30 දක්වා විවෘතව තැබීමට නියමිතව තිබේ.

administrator

Related Articles