Lanka Focus News

කොළඹට කොරෝනා මර්දන සිව්වන මාත්‍රාව ලබාදීම ඇරඹේ

කොළඹට කොරෝනා මර්දන සිව්වන මාත්‍රාව ලබාදීම ඇරඹේ

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ කොවිඩ් මර්දන එන්නතේ සිව්වන මාත්‍රාව ලබාදීමේ කටයුතු මේ වන ආරම්භ කර ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ වයස අවුරුදු 50ට වැඩි ඕනෑම අයෙකුට නගර සභා බල ප්‍රදේශයේ පවතින සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල මගින් සිව්වන එන්නත් මාත්‍රාව ලබාගත හැකි බවය.

administrator

Related Articles