Lanka Focus News

කොවිඩ් මරණ 09ක්

කොවිඩ් මරණ 09ක්




සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 09ක් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (10) නිවේදනය කළේය.




administrator

Related Articles