Lanka Focus News

කොවිඩ් එන්නත ලබාගැනීමට ජනතාව උනන්දු කිරීමට අමෙරිකාවෙන් අලුත් වැඩක්

කොවිඩ් එන්නත ලබාගැනීමට ජනතාව උනන්දු කිරීමට අමෙරිකාවෙන් අලුත් වැඩක්

කොවිඩ් මර්දන එන්නත ලබානොගත් පුද්ගලයන් ඒ සඳහා දිරිමත් කිරීමට අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්ත බලධාරීන් විසින් ලොතරැයි ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

ඊට කොවිඩ් මර්දන එන්නත ලබාගත් ඕනෑම අයෙකුට සහභාගී විය හැකිය.

මෙහිදී තෝරාගන්නා ජයග්‍රාහකයන් 40 දෙනෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 16.5 ක මුදලක් ත්‍යාග වශයෙන් පිරිනැමීමට නියමිතය.

ලොතරැයියේ පළමු දිනුම් ඇදීම කැලිෆෝනියා ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 4 වනදා සිදුකෙරුණි.

මේ අතර අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ජුනි 15 වැනි දා යළි විවෘත කිරීමට ද නියමිතය.

administrator

    Related Articles

    Close
    shares