Lanka Focus News

කොවිඩ් ආසාදිතයින් 67කට සුවයි

කොවිඩ් ආසාදිතයින් 67කට සුවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 67 දෙනෙක් සුවවී රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව මේ දක්වා ආසාදිතයින් 4,142ක් සම්පූර්ණ සුවය ලබා තිබේ.

administrator

Related Articles