කොවැක්ස් පහසුකම යටතේ කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් ලබාගැනීම මේ මස අගදී පමණ සිදුකළ හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ මුල් මාස 03 ඇතුළත එන්නත් කිරීමේ වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ආරම්භ කළ හැකි බවයි.

administrator