Lanka Focus News

කොරෝනාවට එරෙහි එන්නතක් මෙම මස අගදී ලංකාවට : සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

කොරෝනාවට එරෙහි එන්නතක් මෙම මස අගදී ලංකාවට : සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

කොවැක්ස් පහසුකම යටතේ කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් ලබාගැනීම මේ මස අගදී පමණ සිදුකළ හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ මුල් මාස 03 ඇතුළත එන්නත් කිරීමේ වැඩසටහන ශ‍්‍රී ලංකාව තුළ ආරම්භ කළ හැකි බවයි.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares