එළඹෙන ඉන්දීය ප්‍රෙමියර් ලීග් තරඟාවලියේ දී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්යක්ෂවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර පත්කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
එම කණ්ඩායමේ හිමිකරු එය තහවුරු කර තිබේ.