Lanka Focus News

කැලෑවකින් හෙරොයින් කිලෝ 20ක්

කැලෑවකින් හෙරොයින් කිලෝ 20ක්

කොස්ගොඩ කැලෑබද ප්‍රදේශයක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 20ක් සොයාගෙන තිබේ.

ඊයේ (12) සිදුකළ පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුමකදී මෙම හෙරොයින් සොයාගෙන තිබෙන අතර ඒවා සඟවූ සැකකරුවන් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකය.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares