Lanka Focus News

ක්‍රිකට් ක්‍රීඩක අසාද් රවුෆ් අභාවප්‍රාප්ත වෙයි

ක්‍රිකට් ක්‍රීඩක අසාද් රවුෆ් අභාවප්‍රාප්ත වෙයි




හිටපු ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරයෙකු සහ පළමු පෙළ ක්‍රීඩකයෙකු වන පාකිස්තාන ජාතික අසාද් රවුෆ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මිය යන විට අසාද් රවුෆ් 66 වන වියෙහි පසු වුණි.

2000 වසර මැද භාගයේ පාකිස්තානයේ කැපී පෙනෙන විනිසුරුවරුවරයෙකු වු අසාද් රවුෆ් එක්දින තරග 139ක්, ටෙස්ට් තරග 66ක් සහ 20/20 තරග 28ක් සඳහා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබේ.




administrator

Related Articles