Lanka Focus News

කටපුංචා උණවටුනේ වැඩ

කටපුංචා උණවටුනේ වැඩ

උණවටුන හීනටිගල ප්‍රදේශයේ දී මීට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් විශ්‍රාමික යුද හමුදා සෙබළකු මියගොස් ඇතැයි හබරාදූව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ උණවටුන හැඩදෙමළකන්ද පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය අය පොලියට මුදල් ලබාදීමේ කටයුතුවල නිරත වූවකු බව ද පොලිසිය සඳහන් කරයි.

administrator

    Related Articles

    Close
    shares