Lanka Focus News

කකුළුවෝ සහ මකුළුවෝ නාට්‍ය හිට් එකක් වෙයි

කකුළුවෝ සහ මකුළුවෝ නාට්‍ය හිට් එකක් වෙයි

මේධා ජයරත්න (Medha Jayarathne) කියන්නේ අපි හැමෝගෙම ආදරය දිනාගත් සුරූපී රංගන ශිල්පිනියක්. ඇය විවාහ වී සිටියේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සුරංග සෙනෙවිරත්න සමගින්.

නමුත් ඔවුන් දෙදෙනා දැනට නීතියෙන් වෙන් වෙලා කියලයි දැනගන්න ලැබෙන්නේ. මේධාගේ හිටපු සැමියා තම විවාහය ගැන වගේම ඔහුගේ අලුත්ම තොරතුරු කියා සිටියේ මේ අකාරයටයි.

මේ කාලයේ වැඩ ගොඩකට අතගහලා “කොළඹ අපි ආවා” ටෙලි නාට්‍යයෙන් පසුව “කකුළුවෝ සහ මකුළුවෝ” නාට්‍යයේ සංස්කරණ කටයුතු කරන අතරම,

නාට්‍යයේ සංගීත වැඩකටයුතු වලට ද යොමු වී සිටින ඔහු පැවසුවේ ශාන්ත පීරිස් සංගීත නිර්මාණය කිරීමෙන් එක් වෙන බවත් ඔහු පැවසූ ආකාරයට “නාට්‍ය හිට් එකක් වෙයි” යනුවෙනි.

“මගේ නාට්‍ය වල තියෙන්නේ ස්වභාවිකත්වය එක්ක යන ස්වරූපයක්”යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.

administrator

Related Articles