ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එක්වන ඔස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා.
එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇන්ඩෘ මැක්ඩොනල්ඩ්ට කොවිඩ් වෛරසය ආසාදානය වී ඇති බවට ඊ තහවුරු වීම නිසා ඔහු අද ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ නොපැමිණීම විශේෂත්වයකි.
තරග 3කින් සමන්විත 20යි 20 තරගාවලිය ජූනි මස 7වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත.