Lanka Focus News

ඔස්ට්‍රේලියා කණ්ඩායම දිවයිනට

ඔස්ට්‍රේලියා කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එක්වන ඔස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා.

එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇන්ඩෘ මැක්ඩොනල්ඩ්ට කොවිඩ් වෛරසය ආසාදානය වී ඇති බවට ඊ තහවුරු වීම නිසා ඔහු අද ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ නොපැමිණීම විශේෂත්වයකි.

තරග 3කින් සමන්විත 20යි 20 තරගාවලිය ජූනි මස 7වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත.

administrator

Related Articles