Lanka Focus News

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළ යයි

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළ යයි

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිම දෛනික කොවිඩ් – 19 මරණ සංඛ්‍යාව ඊයේ (30) වාර්තා වී ඇත.

ඒ අනුව, ඊයේ එම ප්‍රාන්තයෙන් නව ආසාදිතයින් 723 දෙනෙකු හඳනාගෙන ඇති අතර මරණ 13ක් ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එය පෙර දිනයට සාපේක්ෂව සියයට 36ක වැඩිවිමක් බව සඳහන් වේ.

කොවිඩ් – 19 සංගත තත්ත්වයේ අවදානම සැලකිල්ලට ගනිමින් වික්ටෝරියා ප්‍රාන්තයට අයත් මෙල්බන් නුවර සති 06ක කාලයක් වසා දැමීමට ද බලධාරින් පසුගියදා පියවර ගනු ගෙන තිබුණි.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares