Lanka Focus News

එළිසබෙත් රැජින දිවියට සමුදෙයි

එළිසබෙත් රැජින දිවියට සමුදෙයි




බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී තිබේ.

96 හැවිරිදි වියේ පසුවූ ඇය වසර 70ක් කිරුළ දැරුවාය.

ස්කොට්ලන්තයේ බැල්මොරල් මාළිගාවේ විවේක සුවයෙන් සිටින අතරතුර අද උදෑසන ඇය අසනීප වූ අතර රජ පවුලේ සාමාජිකයින් එම මාළිගය ට පැමිණියේය.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ රජු ලෙස ඇයගේ පුත්‍රයා වන චාල්ස් කුමරු පත්වෙයි.




administrator

Related Articles