ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එංගලන්තයේ දෙවන එලිසබෙත් මහ රැජින විසින් සිය සුබපැතුම් එක්කර තිබේ.
ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර මිත්‍රත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව දෙවන එලිසබෙත් රැජින සිය සුබපැතුම් පණිවුඩයෙන් වැඩිදුරටත් දන්වා සිටී.