Lanka Focus News

එයා හම්බවුණේ මගේ වාසනාවට – මනීෂා චංචලා

එයා හම්බවුණේ මගේ වාසනාවට – මනීෂා චංචලා

සිදූ ටෙලිනාට්‍ය කියන්නේ දෙරණ රූපවාහිනියේ විකාශනය වන ජනප්‍රිය ටෙලිනාට්‍යයක්. වයස් බේදයකින් තොරව බොහෝදෙන මෙම නාට්‍ය නරඹනවා.

එහි එන ප්‍රධාන චරිතයක් ලෙස තෙරුණිට බොහෝ ප්‍රේක්ෂක ආදරය වගේම අවධානයත් යොමු වෙනවා. ඇගේ නම මනීෂා චංචලා (Maneesha Chanchala).

ඇයගේ ගම මහනුවර නුගවෙල, උපන්දිනය ඔක්තෝබර් 8, පවුලේ අම්මා, තාත්තා ඇතුළු වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක් සිටින බවත්, ඔවුන් විවාහක බවාත් ඇය පැවසුවා.

රංගන ක්ෂේත්‍රය තෝරාගන්නේ ඇයි ගන ප්‍රශ්නයට ඇය පිළිතුරු දුන්නේ මේ ආකාරයටයි. “මම තෝරගත්තා නෙවෙයි. මට මේ ක්ෂේත්‍රයට එන්න අවස්ථාවක් ලැබුණා.

මම 2008 දී මහනුවර, කඳුරට fm එකත් එක්ක ළමා නිවේදිකාවක් විදිහට එකතු වුණා. ඊට පස්සේ මම දෙරණ Little Star තරගෙට එකතු වුණා. එහිදී 12න් පහළ ගායන තරගාවලියේ 4 වන ස්ථානය හිමි වුණා.

ඒ ජයග්‍රහණයත් එක්ක මට රංගන ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණා. පෙම්වතාද දෙරණ නාලිකාවෙන්ම හමුවීම ගැන ඇය කිව්වේ, “එයා හම්බවුණේ මගේ වාසනාවට” යනුවෙනි.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares