Lanka Focus News

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවට

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවට

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා රජයේ අනුමැතිය හිමි වී තිබේ. එහිදී දෙරට අතර විස්සයි විස්ස තරඟ 3ක් සහ එක්දින ජාත්‍යාන්තර තරඟ 3ක් පැවැත්වීමට නියමිතය.

එම තරඟ නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 9 වැනිදා දක්වා පැවැත්වේ.

කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශ හේතුවෙන් එංගලන්ත කණ්ඩායම නොවැම්බර් මුල් සති දෙක ඇතුළත දකුණු අප්‍රිකාවට පැමිණීමට නියමිත අතර එම තරඟ ක්‍රීඩාංගන දෙකක පමණක් පැවැත්වේ.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares