Lanka Focus News

උසස්පෙළ ප්‍රතිඵල නිකුත් කරයි

උසස්පෙළ ප්‍රතිඵල නිකුත් කරයි

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඉකුත් වසරේ උසස් පෙළ විභාගය පැවැත්වුණේ රට තුළ පැවති කොරෝනා ව්‍යාප්තිය හමුවේයි.

විභාග මධ්‍යස්ථාන 2,648 කදී පැවති එම විභාගය සඳහා සිසුන් තුන්ලක්ෂ 62,824 ක් පෙනී සිටියා.

https://www.doenets.lk/examresults

administrator

    Related Articles

    Close
    shares