Lanka Focus News

උගන්ඩාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 200ක් පැනයයි

උගන්ඩාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 200ක් පැනයයි

ඊශාන දින උගන්ඩාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 200 දෙනෙකු පැනගොස් තිබේ.

මොරෝටෝ කන්ද පා මුල පිහිටි බන්ධනාගාරයකින් මෙලෙස සිරකරුවන් පැනගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

පැනගිය සිරකරුවන් විසින් ගිනිඅවි 15ක් සහ උණ්ඩ ද පැහැරගෙන ගොස් ඇති අතර හමුදා සාමාජිකයෙකු ද ඝාතනය කරඇති බව සඳහන් වේ.

පැනගිය සිරකරුවන්ගෙන් දෙදෙනෙකු අල්ලාගෙන ඇති අතර සිදුකළ වෙඩි තැබීමකින් සිරකරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares