Lanka Focus News

ඉන්දීය යුද්ධ හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නරවාන් අද දිවයිනට

ඉන්දීය යුද්ධ හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නරවාන් අද දිවයිනට

ඉන්දීය යුද්ධ හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නරවාන් අද දිවයිනට පැමිණෙනවා.

ඒ, දින 05 ක නිල සංචාරයක් සඳහායි.

එහිදී ඔහු ගජබා රෙජිමේන්තුවේ, රෙජිමේන්තු දිනය නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයට ද සහභාගී වීමට නියමිත බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

administrator

    Related Articles

    Close
    shares