Lanka Focus News

ඉන්දීය අගමැතිගේ නැන්දනිය කොරෝනා නිසා මරුට

ඉන්දීය අගමැතිගේ නැන්දනිය කොරෝනා නිසා මරුට

ඉන්දීය අගමැතිවරයාගේ නැන්දනිය කොරෝනා වෛරසය වැලඳී ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

නර්මදාබෙන් මෝදී අහමදාබාද් හි රෝහලකදී අවසන් හුස්ම හෙලූ බව ඇයගේ ඥාතීන් පැවසීය.

ඒ වනවිට ඇය 80 හැවිරිදි වියේ පසුවිය.

administrator

    Related Articles

    Close
    shares