Lanka Focus News

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 19 වැනිදා

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 19 වැනිදා

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 19 වැනිදා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී ඇරඹේ. එහි අවසන් මහ තරගය නොවැම්බර් 08 වැනිදා හෝ 10 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇත. අබුඩාබි ඩුබායි සහ සාජා හි තරග පැවැත්වේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ඕවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වසරකින් කල්දැමිම නිසා මෙම තරගාවලිය පැවැත්වීමට අවස්ථාව උදාවිය.

administrator

    Related Articles

    Close
    shares