Lanka Focus News

ඉන්දියාවෙන් මෙරටට ආධාර තොගයක්

ඉන්දියාවෙන් මෙරටට ආධාර තොගයක්

ඉන්දීය ජනතාවගේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදුන් මානුෂීය ආධාර තොගයක් අද (24) මෙරටට රැගෙනවිත් තිබේ.

ඒ අතර සහල් මෙට්‍රික් ටොන් 14,700ක්, කිරි පිටි මෙට්‍රික් ටොන් 250ක් සහ ඖෂධ මෙට්‍රික් ටොන් 38ක් ඇතුළත්ය.

මෙම මානුෂීය ආධාර තොගයේ සමස්ත වටිනාකම ශ්‍රී ලංකා රුපියල් බිලියන 3කි.

administrator

Related Articles