Lanka Focus News

ඉන්දියාවෙන් කොවිඩ් එන්නත් ගෙන ඒමට අවශ්‍ය නිතීමය අනුමැතියට කටයුතු කෙරේ

ඉන්දියාවෙන් කොවිඩ් එන්නත් ගෙන ඒමට අවශ්‍ය නිතීමය අනුමැතියට කටයුතු කෙරේ

ඉන්දියාවෙන් කොවිඩ්-19 එන්නත් ලබා ගැනීම සඳහා නීතිමය අනුමැතිය සඳහා අවශ්‍ය ලිපි ලේඛන නීතිපති දෙපාර්තමේන්තුවට යවා තිබේ.

ඒ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

administrator

    Related Articles

    Close
    shares