Lanka Focus News

ඇෆ්ගනිස්තානයේ අතුරු රජයක් පිහිටුවයි

ඇෆ්ගනිස්තානයේ අතුරු රජයක් පිහිටුවයි

ඇෆ්ගනිස්තානය තුළ මුල්ලා මොහොමඩ් හසන් අකුන්ඩ්ගේ නායකත්වයෙන් යුත් අතුරු රජයක් පිහිට වූ බව තලෙබාන් සංවිධානය නිවේදනය කරයි.

තලෙබාන් සංවිධානයේ සම නිර්මාතෘ මුල්ලා අබ්දුල් ගානි බරඩාර් එහි නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කරන ද බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

administrator

    Related Articles

    Close
    shares