Lanka Focus News

ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ද නිවුස්පේපර් හිමිකර ගනී

ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ද නිවුස්පේපර් හිමිකර ගනී

ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ‘ද නිවුස්පේපර්’ හිමිකර ගනී

බැංගලෝර් අන්තර්ජාතික සිනමා උළෙලේ දී ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට ‘ද නිවුස්පේපර්’ චිත්‍රපටය සමත්විය.

‘ද නිවුස්පේපර්’ චිත්‍රපටය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නිෂ්පාදනය කළ අතර සම අධ්‍යක්ෂණය සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර ගේය.

administrator

Related Articles