Lanka Focus News

ආසාදිතව සිටි 2,168කට සුවය

ආසාදිතව සිටි 2,168කට සුවය

අද (09) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව සිටි 2,168ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 180,427ක් ලෙස දැක්වේ.

administrator

    Related Articles

    Close
    shares