ඊයේ (14) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 677ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 594,996ක් දක්වා ඉහළ ගොස් තිබේ.