Lanka Focus News

ආසාදිතයින් 675ක්

ආසාදිතයින් 675ක්

තවත් කොරෝනා ආසාදිතයින් 675ක් මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 654,336ක් දක්වා ඉහළගොස් තිබේ.

administrator

Related Articles