Lanka Focus News

ආසාදිතයින් 629ක්

ආසාදිතයින් 629ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 629ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

මෙම නව ආසාදිතයින් අතර විදේශගතව සිට පැමිණ හඳුනාගත් ආසාදිතයින් 9 දෙනෙකුද සිටියි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 588,929ක් දක්වා ඉහළගොස් තිබේ.

administrator

Related Articles