Lanka Focus News

ආසාදිතයින් 316කට සුවයි

ආසාදිතයින් 316කට සුවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 316කට සුව වී ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව මේ දක්වා සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 12,903කි.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares