Lanka Focus News

ආසාදිතයින් 2,716ක් වාර්තා වේ

ආසාදිතයින් 2,716ක් වාර්තා වේ

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 543 දෙනෙකු ඊයේ (09) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනය තුළ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,716ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 213,377ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ඊයේ දිනය තුළ ආසාදිතව සිටි 2,168ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 180,427ක් විය.

administrator

    Related Articles

    Close
    shares