Lanka Focus News

ආසාදිතයින් 2,715ක්

ආසාදිතයින් 2,715ක්

ඊයේ (10) දිනය තුළ තවත් කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 573ක් හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනය තුළ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,715ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 216,111ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ඊයේ දිනය තුළ ආසාදිතව සිටි 1,811ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 182,238ක් විය.

administrator

    Related Articles

    Close
    shares