Lanka Focus News

ආසාදිතයින් 2,641ක්

ආසාදිතයින් 2,641ක්

ඊයේ (12) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 619 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2,641කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 485,921ක් දක්වා ඉහළ ගොස් ඇත.

administrator

    Related Articles

    Close
    shares