Lanka Focus News

ආසාදිතයින් 2,610ක්

ආසාදිතයින් 2,610ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 650ක් ඊයේ (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,610කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 207,943ක් දක්වා ඉහළගොස් තිබේ.

administrator

    Related Articles

    Close
    shares