Lanka Focus News

ආසාදිතයින් 2,426කට සුවය

ආසාදිතයින් 2,426කට සුවය

අද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,426ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 186,516ක් දක්වා වැඩි වී තිබේ.

administrator

    Related Articles

    Close
    shares