Lanka Focus News

ආසාදිතයින් 2,340ක්

ආසාදිතයින් 2,340ක්

ඊයේ (12) දිනය තුළ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 707ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2,340කි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන, 221,263ක් ලෙස ඉහළ ගොස් තිබේ.

administrator

    Related Articles

    Close
    shares