Lanka Focus News

ආසාදිතයින් 2,000 අධික පිරිසක් සුවය ලබයි

ආසාදිතයින් 2,000 අධික පිරිසක් සුවය ලබයි

අද (08) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,214ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 178,256ක් දක්වා ඉහළ ගොස් ඇත.

administrator

    Related Articles

    Close
    shares