Lanka Focus News

ආසාදිතයින් 1,852කට සුවය

ආසාදිතයින් 1,852කට සුවය

අද (11) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,852ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 184,090ක් දක්වා ඉහළ ගොස් තිබේ.

administrator

    Related Articles

    Close
    shares