Lanka Focus News

ආසාදිතයින් 138ක්

ආසාදිතයින් 138ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 138 දෙනෙකු ඊයේ (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 93,910ක් දක්වා ඉහළගොස් තිබේ.

administrator

    Related Articles

    Close
    shares