Lanka Focus News

ආසාදිතයින් 11කට සුවයි

ආසාදිතයින් 11කට සුවයි

අද (23) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3,129ක් දක්වා ඉහළ ගොස් තිබේ.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares