Lanka Focus News

ආර්ථික පැකේජයක් ලබා දෙනවා – සජිත්

ආර්ථික පැකේජයක් ලබා දෙනවා – සජිත්

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ මෙරට ආර්ථිකයේ පරිවර්ථනයක් සිදුකරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙවර මහමැතිවරණයට සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින්ගේ ජනහමුවක් මරදාන සුදුවැල්ල ප්‍රදේශයේදී පැවැත්විය.

එහිදි අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ සිය ජයග්‍රහනයෙන් පසුව ජනතාවට ආර්ථික පැකේජයක් ලබා දෙන බවය.

ඒ අනුව ජනතාවට ආයෝජනය, පරිබෝජනය සහ ඉතිරිය සිදුකළ හැකි බවත් එයින් සිදු වන්නේ රටේ ආර්ථිකය ඉහළ නැංවීම බවත් ඒ මහතා පැහැදිලි කළේය.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    Please support the site
    By clicking any of these buttons you help our site to get better
    shares