Lanka Focus News

ආනයනික ලොකු ළූණු බද්ද ඉහළට

ආනයනික ලොකු ළූණු බද්ද ඉහළට

ආනයනික ලොකු ළූණු බද්ද ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික ලොකු ළූණු බද්ද ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

ආනයකින ලොකු ළූණු කිලෝග්‍රෑමයක් සඳහා බද්ද රුපියල් 15 සිට රුපියල් 50 දක්වා ඒ අනුව ඉහළ නංවා තිබේ.

දේශීය ලොකු ළූණු අස්වැන්න වෙළඳපොළට පැමිණෙමින් තිබෙන අතර දේශිය ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව රජය සඳහන් කළේය.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    Please support the site
    By clicking any of these buttons you help our site to get better
    shares