Lanka Focus News

අලිවත්තේ අසිත අත්අඩංගුවට

අලිවත්තේ අසිත අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අලිවත්තේ අසිත නැමැත්තා මට්ටක්කුලිය පොලීසිය මගින් ඊයේ (04) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වත්තල ප්‍රදේශයේ ඔහු තාවකාලිකව පදිංචිව සිටි නිවසක තිබී ජීව අත්බෝම්බයක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

පසුගිය 28 වනදා සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ බවට සැක කෙරෙන අදාළ සැකකරු ග්‍රෑන්ඩ්පාස්, මෝදර සහ මට්ටක්කුලිය ප්‍රදේශවල පසුගිය කාලයේ සිදුවූ අපරාධ රැසක් සම්බන්ධයෙන් ද පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකි.

administrator

    Related Articles

    Close
    shares