Lanka Focus News

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ විශ්‍රාම යයි

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ විශ්‍රාම යයි

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගෙන තිබේ.

2020 වසරේ දෙසැම්බර් මාසයේදී අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වූ රවිනාථ ආර්යසිංහ මහතා වයස අවුරුදු 60 සම්පූර්ණවීම හේතුවෙන් සිය ධුරයෙන් විශ්‍රාම ගෙන ඇති බව වාර්තා විය.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වී මාස 9ක කාලයකට පසුව ඔහු එම ධුරයෙන් විශ්‍රාම ගෙන ඇති අතර ඒ අනුව රවිනාථ ආර්යසිංහ මහතා නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නියමිතය.

administrator

    Related Articles

    Close
    shares