දිවයිනට පැමිණ සිටින අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිස ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.
මීට සුළු වේලාවකට පෙර ඔවුන් ජනාධිපතිවරයා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මේ අතර අද උදෑසන ඔවුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හමුවී තිබුණි.