Lanka Focus News

අජිත් මාන්නප්පෙරුම දිවුරුම් දෙයි

අජිත් මාන්නප්පෙරුම දිවුරුම් දෙයි

රන්ජන් රාමනායකගේ හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා අජිත් මාන්නාප්පෙරුම පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දුන්නා.

කණගාටුවෙන් යුතුව පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට තමන් කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මීට ඉහතදී ප්‍රකාශ කළා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසිවීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සදහා අජිත් මාන්නප්පෙරුමගේ නම මැතිවරණ කොමිසම අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළේ ඊයේ පස්වරුවේයි.

administrator

    Related Articles

    Close
    shares