Lanka Focus News

අකුණුසැර වැදී ගොවීන් තිදෙනෙක් ජීවිතක්ෂයට

අකුණුසැර වැදී ගොවීන් තිදෙනෙක් ජීවිතක්ෂයට

මුලතිව්, තන්නිමුරිප්පු ප්‍රදේශයේ වැඩකරමින් සිටිය දී අකුණුසැර වැදී ගොවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (15) සවස 6.30 පමණ අකුණුසැර වැදීමෙන් ගොවීන් තිදෙනා එම ස්ථානයේ දීම මියගොස් ඇතැයි වාර්තා වේ.

එම ප්‍රදේශයට දැඩි උෂ්ණත්වයක් පැවතියත් සවස් කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇඳ හැලුණ බව අප වාර්තාකරු කියා සිටියේය.

administrator

    Related Articles

    Close
    shares